උත්පත්ති 8:7 - Sinhala New Revised Version7 කපුටෙකු පිටතට යැවී ය. ඌ පොළොව මත ජලය සිඳෙන තුරු ඔබමොබ පියාඹා ගියේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20187 කපුටෙකු පිටතට යැවී ය. ඌ පොළොව මත ජලය සිඳෙන තුරු ඔබමොබ පියාඹා ගියේය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version7 ඔහු කපුටුවෙකු පිටතට යැවීය, ඌ පිටතට ගොස් පොළොවෙන් ජලය සිඳෙන තුරු ඔබ මොබ ගියේය. පරිච්ඡේදය බලන්න |