Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 5:26 - Sinhala New Revised Version

26 ලාමෙක් උපන් පසු මෙතුසෙලා තව අවුරුදු හත්සිය අසූදෙකක් (782) ජීවත් විය. ඔහුට දාව තවත් දරුදැරියෝ උපන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 ලාමෙක් උපන් පසු මෙතුසෙලා තව අවුරුදු හත්සිය අසූදෙකක් ජීවත් විය. ඔහුට දාව තවත් දරුදැරියෝ උපන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

26 මෙතුසෙලා ලාමෙක් ඉපදෙවූ පසු සත්සිය අසූ දෑවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 5:26
3 හුවමාරු යොමු  

මෙතුසෙලාට වයස අවුරුදු එකසිය අසූහතක් (187) වූ විට ඔහුට දාව ලාමෙක් උපන්නේ ය.


අවුරුදු නවසිය හැටනවයක් (969) ආයු වළඳා ඔහු මියගියේය.


සෙත්ගේ උපතින් පසු ආදම් තව අවුරුදු අටසියයක් (800) ජීවත් විය. ඔහුට දාව තව දරුදැරියෝ උපන්හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්