Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 41:9 - Sinhala New Revised Version

9 එවිට රාජකීය කුසලාන පිරිනමන්නා පාරාවෝට කතා කොට, “මා අතින් වූ වරද දැන් මට මතක් වෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 එවිට රාජකීය කුසලාන පිරිනමන්නා පාරාවෝට කතා කොට, “මා අතින් වූ වරද දැන් මට මතක් වෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 එවිට කුසලාන දරන්නන්ගේ නායකයා ඵාරාවෝට කථාකරමින්: මාගේ වරද අද සිහිකරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 41:9
4 හුවමාරු යොමු  

එහෙත් කුසලාන පිරිනමන්නා නම් ජෝසෙප් ගැන නොසිතා ඔහු අමතක කර දැමී ය.


ඉතින් ඔබට හොඳ කාලයක් ආ විට මා සිහිකර, කරුණාකර, මට ප්‍රසාදය දක්වන්න. පාරාවෝට ද මා ගැන සඳහන් කොට, මේ සිරගෙයින් මා පිටතට ගන්න.


ඔහු කී අනාගත කීම ඉටු වන තුරු සමිඳුන්ගේ අතින් ඔහු පරීක්ෂා කරන ලදී.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්