උත්පත්ති 41:10 - Sinhala New Revised Version10 ඔබතුමා ඔබේ නිලධාරීන් සමඟ කිපී, මා සහ පූප සාදන්නන්ගේ ප්‍රධානියා මුර සෙන්පතිගේ නිවෙසහි වූ හිරගෙයි දැමුවෙහි ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201810 ඔබතුමා ඔබේ නිලධාරීන් සමඟ කිපී, මා සහ රොටි සාදන්නන්ගේ ප්‍රධානියා මුර සෙන්පතිගේ නිවසෙහි වූ හිරගෙයි දැමුවෙහි ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version10 ඵාරාවෝ තමන් සේවකයන් කෙරෙහි උදහස්වී මා සහ පූප සාදන්නන්ගේ නායකයාද රැකවලුන්ගේ අධිපතියාගේ ගෙයි හිරේදැම්මේය. පරිච්ඡේදය බලන්න |