Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 4:18 - Sinhala New Revised Version

18 ඒනොක්ට ඊරාද් නම් පුතෙක් උපන්නේ ය. ඊරාද්ට දාව මෙහුයායෙල් ද, මෙහුයායෙල්ට දාව මෙතුෂායෙල් ද, මෙතුෂායෙල්ට දාව ලාමෙක් ද උපන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 ඒනොක්ට ඊරාද් නම් පුතෙක් උපන්නේ ය. ඊරාද්ට දාව මෙහුයායෙල් ද, මෙහුයායෙල්ට දාව මෙතුෂායෙල් ද, මෙතුෂායෙල්ට දාව ලාමෙක් ද උපන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 ඒනොක් හට ඊරාද් උපන්නේය; ඊරාද්ට දාව මෙහුයායෙල් උපන්නේය; මෙහුයායෙල්ට දාව මෙතුෂායෙල් උපන්නේය; මෙතුෂායෙල්ට දාව ලාමෙක් උපන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 4:18
5 හුවමාරු යොමු  

ඔහු තම භාර්යාවන් සරණ පාවාගත්තේ කානානිය ස්ත්‍රීන් අතුරින් ය. මොවුහු නම් හිත්තීය ජාතික එලොන්ගේ දුව වූ ආදා, හිවීය ජාතික ශිබෙයොන්ගේ දුව වූ අනාගේ දුව වන ඔහොලිබාමා


ඒනොක්ට වයස අවුරුදු හැටපහක් (65) වූ විට ඔහුට දාව මෙතුසෙලා උපන්නේ ය.


කායින් සිය භාර්යාව සමඟ එක් විය. ඈ පිළිසිඳ ඒනොක් නම් දරුවා ලැබුවා ය. කායින් ද නුවරක් ඉදි කර තම පුත්‍රයාගේ නාමය අනුව ඊට ඒනොක් යයි නම් තැබී ය.


ලාමෙක් ස්ත්‍රීන් දෙදෙනෙකු සරණ පාවාගත්තේ ය. එක් කෙනෙකුගේ නම ආදා ය, අනික් තැනැත්තිය ශිල්ලා ය.


මෙතුසෙලාට වයස අවුරුදු එකසිය අසූහතක් (187) වූ විට ඔහුට දාව ලාමෙක් උපන්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්