උත්පත්ති 39:18 - Sinhala New Revised Version18 මා මහ හඬින් කෑගැසූ විට ඔහු තම වස්ත්‍රය මා වෙත හැරදමා පලා ගියේ ය”යි සැළ කළා ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201818 මා මහ හඬින් කෑගැසූ විට ඔහු තම වස්ත්‍රය මා වෙත හැරදමා පලා ගියේ ය”යි සැළ කළා ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version18 එහෙත් මා හඬනගා මොරගැසූ විට ඔහු තමාගේ සළුව මා වෙත දමා පිටතට පලාගියේයයි කීවාය. පරිච්ඡේදය බලන්න |