උත්පත්ති 38:30 - Sinhala New Revised Version30 ඉන්පසු, තම අතේ තද රතු නූල බැඳි ඔහුගේ සහෝදරයා බිහි විය. ඔහුට ශෙරා යන නම දෙන ලදී. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201830 ඉන්පසු, තම අතේ තද රතු නූල බැඳි ඔහුගේ සහෝදරයා බිහි විය. ඔහුට ශෙරා යන නම දෙන ලදී. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version30 පසුව අතේ රතු නූල ඇති ඔහුගේ සහෝදරයා බිහිවිය. ඔහුට සෙරා යන නම තබනලද්දේය. පරිච්ඡේදය බලන්න |