උත්පත්ති 38:22 - Sinhala New Revised Version22 පසුව ඔහු ජුදා වෙත ආපසු ගොස්, “මට ඈ සොයාගන්නට බැරි ය, ඇරත් එහි සිටි මිනිස්සු පවා එහි වේශ්‍යාවක් සිටියේ නැත කියා කීවෝ ය”යි සැළ කෙළේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201822 පසුව ඔහු ජුදා වෙත ආපසු ගොස්, “මට ඈ සොයාගන්නට බැරි ය, ඇරත් එහි සිටි මිනිස්සු පවා එහි වේශ්‍යාවක් සිටියේ නැත කියා කීවෝ ය”යි සැළ කෙළේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version22 එවිට ඔහු යූදා වෙතට හැරී ගොස්: ඈ මට සම්බවුණේ නැත; ඒ ස්ථානයේ මනුෂ්‍යයොත් මෙහි වේශ්‍යාවක් සිටියේ නැත කියා කීවෝයයි කීය. පරිච්ඡේදය බලන්න |