උත්පත්ති 37:1 - Sinhala New Revised Version1 තමාගේ පියා තාවකාලික ව නැවතී සිටි රට වන කානාන් දේශයේ ජාකොබ් පදිංචි විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20181 තමාගේ පියා තාවකාලික ව නැවතී සිටි රට වන කානාන් දේශයේ ජාකොබ් පදිංචි විය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version1 යාකොබ් තමාගේ පියා පොරොත්තුව විසූ දේශය වූ කානාන් දේශයෙහි වාසය කෙළේය. පරිච්ඡේදය බලන්න |