උත්පත්ති 34:6 - Sinhala New Revised Version6 ෂෙකෙම්ගේ පියා වන හාමොර් ද ජාකොබ් සමඟ කතා කිරීමට ඔහු වෙත පිටත් ව ගියේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20186 ෂෙකෙම්ගේ පියා වන හාමොර් ද ජාකොබ් සමඟ කතා කිරීමට ඔහු වෙත පිටත් ව ගියේය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version6 ෂෙඛෙම්ගේ පියවූ හාමොර් යාකොබ් සමඟ කථාකරන පිණිස ඔහු වෙතට පිටතට ගියේය. පරිච්ඡේදය බලන්න |