උත්පත්ති 32:23 - Sinhala New Revised Version23 ඔහු ඔවුන් රැගෙන ගඟින් එගොඩ කළ පසු, තමා සතු දේ ද එතෙරට යැවී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201823 ඔහු ඔවුන් රැගෙන ගඟින් එගොඩ කළ පසු, තමා සතු දේ ද එතෙරට යැවී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version23 ඔහු ඔවුන් කැඳවාගෙන ගොස් ඔයෙන් එතර යැවුවේය, ඔහුට තිබුණු දේත් එතර යැවුවේය. පරිච්ඡේදය බලන්න |