Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 31:51 - Sinhala New Revised Version

51 ඔබත් මාත් අතර ගොඩ ගැසූ මේ ගල් ගොඩත්, මේ සිහිවටනයත් දෙස හොඳින් බලන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

51 ඔබත් මාත් අතර ගොඩ ගැසූ මේ ගල් ගොඩත්, මේ සිහිවටනයත් දෙස හොඳින් බලන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

51 තවද ලාබන්: මා සහ නුඹ අතරේ මා සිටෙවූ මේ ගොඩත් මේ කණුවත් බලන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 31:51
2 හුවමාරු යොමු  

නැවත ඔහු කතා කොට, “ඔබ මාගේ දූවරුන්ට වෙනස්කම් කළොත්, ඔබ මාගේ දූවරුන්ට අමතර ව වෙන භාර්යාවන් පාවාගතහොත්, කිසිවෙකු අප සමඟ නොසිටියත් දෙවියන් වහන්සේ ඔබත් මාත් අතර සාක්ෂිකාරයාණන් බව සිහි කරන්න.


නපුරක් කරනු සඳහා මා මේ ගල් ගොඩ පසු කර ඔබ වෙත නො එන බවටත්, ඔබ ද මේ ගල් ගොඩ සහ සිහිවටනය පසු කර මා වෙත නො එන බවටත් මේ ගල් ගොඩ සාක්ෂියක් වේ වා! මේ සිහිවටනය සාක්ෂියක් වේ වා!


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්