උත්පත්ති 30:17 - Sinhala New Revised Version17 දෙවියන් වහන්සේ ලෙයාට සවන් දුන් සේක; ඈ ගැබ්ගෙන ජාකොබ්ට දාව පස් වන පුතෙකු ලැබුවා ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201817 දෙවියන් වහන්සේ ලෙයාට සවන් දුන් සේක; ඈ ගැබ්ගෙන ජාකොබ්ට දාව පස් වන පුතෙකු ලැබුවා ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version17 දෙවියන්වහන්සේ ලෙයාට කන්දුන්සේක, ඈ ගර්භිණීව යාකොබ් නිසා පස්වෙනි පුත්‍රයෙකු බිහිකළාය. පරිච්ඡේදය බලන්න |