උත්පත්ති 24:39 - Sinhala New Revised Version39 එවිට මම ඔහු අමතමින්, ‘ඒ කාන්තාව මා කැටුව ඒමට අකමැති විය හැකි’යි ආබ්‍රහම්ට කීවෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201839 එවිට මම ඔහු අමතමින්, ‘ඒ කාන්තාව මා කැටුව ඒමට අකමැති විය හැකි’යි ආබ්‍රහම්ට කීවෙමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version39 මමද: ඒ ස්ත්‍රී සමහරවිට මා කැටුව නොඑන්නීයයි මාගේ ස්වාමියාට කීයෙමි. පරිච්ඡේදය බලන්න |