Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 24:20 - Sinhala New Revised Version

20 හනික වතුර කළය ගව ඔරුවේ වත් කොට, ඔටුවන් සියල්ලන්ට ම වතුර ඇදීම පිණිස නැවත ළිඳට දිව ගියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 හනික වතුර කළය ගව ඔරුවේ වත් කොට, ඔටුවන් සියල්ලන්ට ම වතුර ඇදීම පිණිස නැවත ළිඳට දිව ගියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 ඈ ඉක්මන්කොට ඇගේ වතුර කළය ඔරුවේ වත්කොට අදින පිණිස නැවත ළිඳට දිව ගොස් ඔහුගේ සියලු ඔටුවන්ටත් වතුර ඇද්දාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 24:20
3 හුවමාරු යොමු  

මෙසේ ඈ ඔහුට බොන්න දුන් පසු, “ඔබේ ඔටුවන්ටත් උවමනා තරම් වතුර ඇද දෙමි”යි කියා,


මෙහෙකරුවා ද නිහඬ ව, ඈ දෙස බලාගත්ගමන්, ‘සමිඳාණන් වහන්සේ තමාගේ ගමන සාර්ථක කළ සේක් ද නැද්දැ’යි සිත සිතා සිටියේ ය.


මෙලෙස අත් තබා ඔහු ජෝසෙප්ට මෙසේ ආශීර්වාද කෙළේ ය: “මාගේ පියවරුන් වන ආබ්‍රහම් සහ ඊසාක්, යම් දෙවි කෙනෙකුන් අබිමුව විසුවෝ ද, ඒ දෙවියන් වහන්සේ, අද දක්වා මා මුළු ජීවිතය තුළ මා එඬේරාණන් වන ඒ දෙවියන් වහන්සේ,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්