උත්පත්ති 22:4 - Sinhala New Revised Version4 තුන් වන දින, ආබ්‍රහම් හිස ඔසවා බැලූ විට, දුරින් පිහිටි එම ස්ථානය දිටී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20184 තුන් වන දින, ආබ්‍රහම් හිස ඔසවා බැලූ විට, දුරින් පිහිටි එම ස්ථානය දිටී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 තුන්වෙනි දින ආබ්‍රහම් ඇස් එසවූයේ ඒ ස්ථානය දුර සිට දුටුවේය. පරිච්ඡේදය බලන්න |