උත්පත්ති 18:23 - Sinhala New Revised Version23 ආබ්‍රහම් ද උන් වහන්සේට සමීප වී, “සැබැවින් ම ඔබ අදමිටුන් සමඟ දමිටුන් වත් වනසන සේක් ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201823 ආබ්‍රහම් ද උන් වහන්සේට සමීප වී, “සැබැවින් ම ඔබ අදමිටුන් සමඟ දමිටුන් වත් වනසන සේක් ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version23 ආබ්‍රහම් ළංව: ඔබ දුෂ්ටයන් සමඟ ධර්මිෂ්ඨයන් විනාශකරනසේක්ද? පරිච්ඡේදය බලන්න |