ආමොස් 6:3 - Sinhala New Revised Version3 ඔබ පිට පැමිණෙන විපත්ති දවස කල්දමන්නට ඔබ උත්සාහ කරන නමුත්, ඔබ කරන දේවල් ම සැහැසිකමට තුඩු දෙන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20183 ඔබ පිට පැමිණෙන විපත්ති දවස කල්දමන්නට ඔබ උත්සාහ කරන නමුත්, ඔබ කරන දේවල් ම සැහැසිකමට තුඩු දෙන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version3 විපත්තියේ දවස ඈත්කරන්නාවූ, බලාත්කාරකමේ ආසනය ළංකරන්නාවූ, පරිච්ඡේදය බලන්න |