2 සාමුවෙල් 7:28 - Sinhala New Revised Version28 “ඉතින් දෙවි ස්වාමීන් වහන්ස, ඔබ ම දෙවියන් වහන්සේ ය, ඔබේ වචනය සැබෑ ම ය, ඔබ ද ඔබේ මෙහෙකරුවාට මේ යහපත් දේ පොරොන්දු වූ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201828 “ඉතින් දෙවි ස්වාමීන් වහන්ස, ඔබ ම දෙවියන් වහන්සේ ය, ඔබේ වචනය සැබෑ ම ය, ඔබ ද ඔබේ මෙහෙකරුවාට මේ යහපත් දේ පොරොන්දු වූ සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version28 ඉතින් ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබම දෙවියන්වහන්සේය, ඔබගේ වචන සැබෑමය, ඔබද ඔබගේ මෙහෙකරුවාට මේ යහපත් දෙය පොරොන්දුවූසේක. පරිච්ඡේදය බලන්න |