2 සාමුවෙල් 6:14 - Sinhala New Revised Version14 දාවිත් හණ ඒපොද් සැට්ටයක් හැඳගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මුළු ශක්තියෙන් නැටුවේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201814 දාවිත් හණ ඒපොද් සැට්ටයක් හැඳගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මුළු ශක්තියෙන් නැටුවේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version14 දාවිත් හණ ඒඵොද් සැට්ටයක් හැඳගන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මුළු ශක්තියෙන් නැටුවේය. පරිච්ඡේදය බලන්න |