2 සාමුවෙල් 5:21 - Sinhala New Revised Version21 ඔව්හු තමන්ගේ දේව රූප එහි දමා ගියෝ ය. දාවිත් ද ඔහුගේ සෙනඟ ද ඒවා රැගෙන ගියෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201821 ඔව්හු තමන්ගේ දේව රූප එහි දමා ගියෝ ය. දාවිත් ද ඔහුගේ සෙනඟ ද ඒවා රැගෙන ගියෝ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version21 ඔව්හු තමුන්ගේ රූප එහි දමා ගියෝය, දාවිත්ද ඔහුගේ මිනිස්සුද ඒවා රැගෙන ගියෝය. පරිච්ඡේදය බලන්න |