Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 23:27 - Sinhala New Revised Version

27 අනාතෝතිය අබියෙශෙර් ය; හුෂාතිය මෙබුන්නයි ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 අනාතෝතිය අබියෙශෙර් ය; හුෂාතිය මෙබුන්නයි ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

27 අනාතෝතිය අබියෙසෙර්ය, හුෂාතිය මෙබුන්නයිය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 23:27
5 හුවමාරු යොමු  

අනාතොත් සහ ඒ අවට තණ බිම් ද අල්මොන් සහ ඒ අවට තණ බිම් ද යන නගර සතරත් දුන්නෝ ය.


නව වැනි මාසයට නව වැනි අධිපතියා නම්, බෙන්ජමින් වංශයට අයිති වූ අනාතෝතිය අබියෙශෙර් ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය.


තෙකෝයිය ඉක්කෙෂ්ගේ පුත් ඊරා ය; අනතෝතිය අබියෙශෙර් ය;


“මේ දේ කිරීමෙන් මාගේ දෙවියන් වහන්සේ මා වළක්වන සේක් වා! තමන්ගේ ජීවිතයට විය හැකි අන්තරාය නොසලකා ගිය මේ මනුෂ්‍යයන්ගේ ලේ මා බොන්න ද? මන්ද, ඔව්හු තමන්ගේ ජීවිත ගැන නොතකා මේවා ගෙනා හ”යි කී ය. එහෙයින් ඔහු ඒ වතුර බොන්න අකමැති විය. බලවන්තයෝ තුන්දෙනා මේ දේ කළෝ ය.


ඉන්පසු නැවතත් පිලිස්තිවරුන් සමඟ ගෝබ්හි යුද්ධයක් විය. එවිට හුෂාතිය සිබ්බෙකයි, යෝධයාගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වූ සප් මැරුවේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්