2 සාමුවෙල් 22:45 - Sinhala New Revised Version45 විදේශීහු බැගෑපත් ව මාගේ පිහිට පතා එන්නෝ ය. මා ගැන ඇසූ කෙණෙහි ම ඔවුහු මට කීකරු වෙති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201845 විදේශීහු බැගෑපත් ව මාගේ පිහිට පතා එන්නෝ ය. මා ගැන ඇසූ කෙණෙහි ම ඔවුහු මට කීකරු වෙති. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version45 විදේශීහු මට යටත්කම පාන්නෝය. මා ගැන ඇසූ කෙණෙහිම ඔව්හු මට කීකරු වන්නෝය. පරිච්ඡේදය බලන්න |