2 සාමුවෙල් 22:35 - Sinhala New Revised Version35 මාගේ බාහුවෙන් ලෝකඩ දුන්නක් නමන්න පුළුවන් වන පිණිස එතුමාණෝ මාගේ දෑත සටනට පුහුණු කරන සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201835 මාගේ බාහුවෙන් ලෝකඩ දුන්නක් නමන්න පුළුවන් වන පිණිස එතුමාණෝ මාගේ දෑත සටනට පුහුණු කරන සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version35 උන්වහන්සේ යුද්ධයට මාගේ අත් පුහුණුකරන සේක; එහෙයින් මාගේ බාහු පිත්තල දුන්නක් නමන්නේය. පරිච්ඡේදය බලන්න |