2 සාමුවෙල් 22:14 - Sinhala New Revised Version14 සමිඳාණෝ අහසේ සිට ගිගුරුම් දුන් සේක: මහෝත්තමයාණෝ සිය හඬ නිකුත් කළ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201814 සමිඳාණෝ අහසේ සිට ගිගුරුම් දුන් සේක: මහෝත්තමයාණෝ සිය හඬ නිකුත් කළ සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version14 ස්වාමීන්වහන්සේ අහසේ සිට ගර්ජනාකළසේක, මහෝත්තමයාණෝද තමන් හඬ නිකුත්කළසේක. පරිච්ඡේදය බලන්න |