2 සාමුවෙල් 19:16 - Sinhala New Revised Version16 එකල බහුරීම් වැසියෙකු වූ බෙන්ජමින් ගෝත්‍රයට අයිති ගේරාගේ පුත් ෂිමෙයි කඩිනමින් ජුදා මිනිසුන් සමඟ දාවිත් රජුගේ පෙරමඟට බැස ආවේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201816 එකල බහුරීම් වැසියෙකු වූ බෙන්ජමින් ගෝත්‍රයට අයිති ගේරාගේ පුත් ෂිමෙයි කඩිනමින් ජුදා මිනිසුන් සමඟ දාවිත් රජුගේ පෙරමඟට බැස ආවේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version16 තවද බහුරීම්හි බෙන්යමිය ගේරාගේ පුත්‍රවූ ෂිමෙයි ඉක්මන්කර යූදා මනුෂ්‍යයන් සමඟ දාවිත් රජුගේ පෙරමගට බැස ආවේය. පරිච්ඡේදය බලන්න |