2 සාමුවෙල් 15:1 - Sinhala New Revised Version1 අබ්සලොම් රථයක් ද අශ්වයන් ද තමාට පෙරටුවෙන් දුවන්නට මිනිසුන් පණස්දෙනෙකු ද සූදානම් කර ගත්තේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20181 අබ්සලොම් රථයක් ද අශ්වයන් ද තමාට පෙරටුවෙන් දුවන්නට මිනිසුන් පනස්දෙනෙකු ද සූදානම් කර ගත්තේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version1 ඉන්පසු අබ්සලොම් රථයක්ද අශ්වයන්ද තමාට පෙරටුවෙන් දුවන්ට මනුෂ්‍යයන් පනස් දෙනෙක්ද පිළියෙළ කරගත්තේය. පරිච්ඡේදය බලන්න |