2 සාමුවෙල් 13:33 - Sinhala New Revised Version33 ඒ නිසා සියලු රාජ කුමාරයෝ මළෝ යයි මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් සිතට නොගත මැනව. මැරුණේ අම්නොන් පමණකි”යි කීවේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201833 ඒ නිසා සියලු රාජ කුමාරයෝ මළෝ යයි මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් සිතට නොගත මැනව. මැරුණේ අම්නොන් පමණකි”යි කීවේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version33 ඒ නිසා සියලු රාජ පුත්‍රයෝ මළෝයයි සිතන හැටියට මාගේ ස්වාමිවූ රජ්ජුරුවෝ කාරණය සිතට නොගතමැනවි. අම්නොන් පමණක් මළේයයි කීවේය. පරිච්ඡේදය බලන්න |