2 සාමුවෙල් 13:26 - Sinhala New Revised Version26 එකල අබ්සලොම්, “එසේ නම්, මාගේ සහෝදර අම්නොන්ට අප සමඟ යන්නට අවසර ලැබේවා”යි කී ය. “ඔහු ඔබ සමඟ යන්නේ කුමට දැ”යි රජු ඇසී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201826 එකල අබ්සලොම්, “එසේ නම්, මාගේ සහෝදර අම්නොන්ට අප සමඟ යන්නට අවසර ලැබේවා”යි කී ය. “ඔහු ඔබ සමඟ යන්නේ කුමට දැ”යි රජු ඇසී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version26 එකල අබ්සලොම්: එසේ නම් මාගේ සහෝදරවූ අම්නොන්ට අප සමඟ යන්ට අවසර ලැබේවයි කීවේය. ඔහු නුඹ සමඟ යන්නේ කුමටදැයි රජ ඇසුවේය. පරිච්ඡේදය බලන්න |