2 සාමුවෙල් 1:3 - Sinhala New Revised Version3 “ඔබ කොතැනින් ආවෙහි දැ”යි දාවිත් ඔහුගෙන් ඇසී ය. ඔහු ද, “මම ඉශ්රායෙල් කඳවුරෙන් ගැළවී ආවෙමි”යි ඔහුට පිළිතුරු දුන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20183 “ඔබ කොතැනින් ආවෙහි දැ”යි දාවිත් ඔහුගෙන් ඇසී ය. ඔහු ද, “මම ඉශ්රායෙල් කඳවුරෙන් ගැළවී ආවෙමි”යි ඔහුට පිළිතුරු දුන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version3 නුඹ කොතැනින් ආයෙහිදැයි දාවිත් ඔහුගෙන් ඇසුවේය. ඔහුද: මම ඉශ්රායෙල් කඳවුරෙන් ගැළවී ආයෙමියි ඔහුට කීය. පරිච්ඡේදය බලන්න |