2 සාමුවෙල් 1:19 - Sinhala New Revised Version19 “අහෝ, ඉශ්රායෙල් දේශය! ඔබේ තේජස ගිරිකුළු මුදුනෙහි අතුරුදන් වී ඇත. අහෝ! බලවතුන් වැටුණු හැටි! පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201819 “අහෝ, ඉශ්රායෙල් දේශය! ඔබේ තේජස ගිරිකුළු මුදුනෙහි අතුරුදන් වී ඇත. අහෝ! බලවතුන් වැටුණු හැටි! පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version19 එම්බා ඉශ්‍රායෙල්, නුඹේ අලංකාරය උස් තැන්හිදී නාස්තිවුණේය! අහෝ! බලවතුන් වැටුණු හැටි! පරිච්ඡේදය බලන්න |