2 සාමුවෙල් 1:1 - Sinhala New Revised Version1 සාවුල්ගේ මරණයෙන් පසු දාවිත් අමලෙක්වරුන් නසා, පෙරළා අවුත් දෙදවසක් ශික්ලග්හි නැවතී සිටියේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20181 සාවුල්ගේ මරණයෙන් පසු දාවිත් අමලෙක්වරුන් නසා, පෙරළා අවුත් දෙදවසක් ශික්ලග්හි නැවතී සිටියේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version1 තවද සාවුල් මැරුණු පසු, දාවිත් අමලෙක්වරුන් නසා හැරී ඇවිත් ශික්ලග්හි දෙදවසක් සිටියායින් පසු, පරිච්ඡේදය බලන්න |