2 රාජාවලිය 5:4 - Sinhala New Revised Version4 එවිට නාමන් ගොස් ඉශ්රායෙල් දේශයෙන් ආ දැරිය කී දේ එලෙස ම කියා තමාගේ ස්වාමියාට දැන්වී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20184 එවිට නාමන් ගොස් ඉශ්රායෙල් දේශයෙන් ආ දැරිය කී දේ එලෙස ම කියා තමාගේ ස්වාමියාට දැන්වී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 එවිට එක්කෙනෙක් ඇතුළට ගොස්: ඉශ්රායෙල් දේශයෙන් ආ කෙල්ල මේ මේ හැටියට කීවාය කියා තමාගේ ස්වාමියාට කීය. නාමන්ගේ කුෂ්ඨය සුවකිරීම පරිච්ඡේදය බලන්න |