2 රාජාවලිය 24:19 - Sinhala New Revised Version19 ඔහු ජෙහෝයාකිම් කළ සියල්ල ලෙස සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201819 ඔහු ජෙහෝයාකිම් කළ සියල්ල ලෙස සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version19 ඔහු යෙහෝයාකිම් කළ සියල්ල ලෙස ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය. පරිච්ඡේදය බලන්න |