2 රාජාවලිය 23:37 - Sinhala New Revised Version37 ඔහු තමාගේ පියවරුන් කළ සියල්ල ලෙස සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201837 ඔහු තමාගේ පියවරුන් කළ සියල්ල ලෙස සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version37 ඔහු තමාගේ පියවරුන් කළ සියල්ල ලෙස ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය. පරිච්ඡේදය බලන්න |