2 රාජාවලිය 19:36 - Sinhala New Revised Version36 එවිට අසිරියාවේ රජු වන සෙනකෙරිබ් පිටත් ව ගොස් නිනිවෙහි වාසය කෙළේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201836 එවිට අසිරියාවේ රජු වන සෙනකෙරිබ් පිටත් ව ගොස් නිනිවෙහි වාසය කෙළේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version36 එවිට අෂූර්හි රජවූ සෙනකෙරිබ් පිටත්ව ගොස් නිනිවෙහි වාසයකෙළේය. පරිච්ඡේදය බලන්න |