2 රාජාවලිය 16:16 - Sinhala New Revised Version16 ආහාස් රජු අණ කළ සියල්ල පූජක වන උරියා ඉටු කෙළේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201816 ආහාස් රජු අණ කළ සියල්ල පූජක වන උරියා ඉටු කෙළේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version16 ආහාස් රජු අණකළ සියල්ල ලෙස පූජකවූ උරියා කෙළේය. පරිච්ඡේදය බලන්න |
ආහාස් රජ පූජකයා වූ උරියාට අණ කරමින්, “උදේ දවන යාග පූජාවත්, සවස ආහාර පූජාවත්, රජුගේ යාග පූජාවත්, ඔහුගේ ආහාර පූජාවත්, දේශයේ මුළු සෙනඟගේ දවන යාග පුජාවත්, සවස ඔවුන්ගේ ආහාර පූජාවත්, ඔවුන්ගේ පානීය පූජාවලුත් මහා පූජාසනය මත දවා, දවන යාග පූජාවේ සියලු ලේත්, පූජාවේ සියලු ලේත් එය මත ඉසින්න. ලෝකඩ පූජාසනය වනාහි මාගේ පේන කීම පිණිස වන්නේ ය”යි කී ය.