2 රාජාවලිය 15:1 - Sinhala New Revised Version1 ඉශ්රායෙල් රජු වන ජෙරොබෝවම්ගේ විසිහත් වන අවුරුද්දේ දී ජුදාහි රජු වන අමශියාගේ පුත් උශ්ශියා රජ විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20181 ඉශ්රායෙල් රජු වන ජෙරොබෝවම්ගේ විසිහත් වන අවුරුද්දේ දී ජුදාහි රජු වන අමශියාගේ පුත් උශ්ශියා රජ විය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version1 ඉශ්රායෙල් රජවූ යෙරොබොවම්ගේ විසිහත්වෙනි අවුරුද්දේදී යූදාහි රජවූ අමශියාගේ පුත්‍රවූ අශරියා රජවුණේය. පරිච්ඡේදය බලන්න |