2 තෙසලෝනික 2:5 - Sinhala New Revised Version5 මා ඔබ සමඟ සිටිය දී මේ කාරණා ඔබට කී බව මතක නැද් ද? පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය5 මා ඔබ සමඟ සිටියදී මේ කරුණු මා ඔබට කී වග අමතක ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20185 මා ඔබ සමඟ සිටිය දී මේ කාරණා ඔබට කී බව මතක නැද් ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version5 මා නුඹලා සමඟ සිටියදීම මේ කාරණා නුඹලාට කී බව නුඹලාට මතක නැද්ද? පරිච්ඡේදය බලන්න |