Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 කොරින්ති 13:12 - Sinhala New Revised Version

12 සාම සිඹීමකින් එකිනෙකාට ආචාර කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

12 එකිනෙකා සමඟ ශුද්ධ සිපාචාරයකින් සමාචාර දක්වන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 ශුද්ධවූ සිපාචාරයකින් එකිනෙකා ව පිළිගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 ශුද්ධවූ සිඹීමකින් එකිනෙකාට ආචාරකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 කොරින්ති 13:12
5 හුවමාරු යොමු  

සාම සිඹීමකින් එකිනෙකාට මාගේ ආචාරය පිරිනමන්න. ක්‍රිස්තුන් වහන්සේගේ සියලු සභාවෝ ඔබට ආචාර කරති.


ප්‍රේම සිඹීමකින් එකිනෙකාට ආචාර කරන්න. ක්‍රිස්තුන් වහන්සේට අයිති ඔබ සියල්ලනට සාමදානය වේ වා!


සියලු සහෝදරයන්ට සාම සිඹීමකින් ආචාර කරන්න.


සියලු සහෝදරයෝ ඔබට ආචාර කරති. සාම සිඹීමකින් එකිනෙකාට ඔබත් ආචාරය කරන්න.


ඔබේ සහෝදරයන්ට පමණක් ඔබ ආචාර කරන්නහු නම්, එහි ඇති විශේෂය කුමක් ද? විජාතිකයෝ පවා එසේ නොකරත් ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්