2 කොරින්ති 12:4 - Sinhala New Revised Version4 එසේ වූයේ ශරීරය ඇති ව ද ශරීරය නැති ව දැ යි මම නොදනිමි. දෙවියන් වහන්සේ දන්නා සේක. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය4 කියන්නට නො හැකි වූ මිනිස් බසින් නො පැවසිය යුතු වූ දෑ එහිදී ඔහු ඇසී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20184 එසේ වූයේ ශරීරය ඇති ව ද ශරීරය නැති ව දැ යි මම නොදනිමි. දෙවියන් වහන්සේ දන්නා සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 (මෙසේ වුණේ ශරීරයෙන් යුක්තවද ශරීරයෙන් වියුක්තවද නොදනිමි; දෙවියන්වහන්සේ දන්නාසේක). පරිච්ඡේදය බලන්න |