2 කොරින්ති 11:18 - Sinhala New Revised Version18 බොහෝ දෙනෙකු ලෞකික ලෙස පාරට්ටු කරගන්නාක් මෙන්, මම ද පාරට්ටු කරගනිමි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය18 බොහෝ දෙනෙක් මාංසයට අනුව පාරට්ටු කරගන්නා නිසා මමත් පාරට්ටු කර ගනිමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201818 බොහෝ දෙනෙකු ලෞකික ලෙස පාරට්ටු කරගන්නාක් මෙන්, මම ද පාරට්ටු කරගනිමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version18 මාංසාකාරයෙන් බොහෝ දෙනෙක් පාරට්ටුකරගන්නා බැවින් මමත් පාරට්ටුකරගනිමි. පරිච්ඡේදය බලන්න |