2 කොරින්ති 10:9 - Sinhala New Revised Version9 මාගේ ලියුම්වලින් ඔබ බියගැන්වීමට උත්සාහ කරනවා යයි නොසිතන්න. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය9 මගේ ලිපිවලින් මා ඔබ බිය ගන්වතැයි පෙන්වීමට මට වුවමනා නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20189 මාගේ ලියුම්වලින් ඔබ බියගැන්වීමට උත්සාහ කරනවා යයි නොසිතන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version9 [එසේ කියන්නේ] මම මාගේ ලියුම්වලින් නුඹලා භයගන්වන්නාක් මෙන් නොපෙනෙන පිණිසය. පරිච්ඡේදය බලන්න |