2 කොරින්ති 10:17 - Sinhala New Revised Version17 “යමෙක් පාරට්ටු කිරීමට කැමැති නම්, සමිඳාණන් වහන්සේ ගැන පාරට්ටු කරාවා”යි ශුද්ධ ලියවිල්ලෙහි කියා ඇති පරිදි, පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය17 එහෙත්, “පුරසාරම් කියන්නා, ස්වාමින්වහන්සේ තුළම පුරසාරම් කියා ගනීවා.” පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201817 “යමෙක් පාරට්ටු කිරීමට කැමැති නම්, සමිඳාණන් වහන්සේ ගැන පාරට්ටු කරාවා”යි ශුද්ධ ලියවිල්ලෙහි කියා ඇති පරිදි, පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version17 නුමුත් පාරට්ටුකරගන්නා ස්වාමීන්වහන්සේ තුළ පාරට්ටුකරගනීවා. පරිච්ඡේදය බලන්න |