2 ලේකම් 24:8 - Sinhala New Revised Version8 තවද, පෙට්ටියක් සාදා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දොරකඩ පිටතින් තබන ලෙස රජ අණ කෙළේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20188 තවද, පෙට්ටියක් සාදා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දොරකඩ පිටතින් තබන ලෙස රජ අණ කෙළේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version8 තවද පෙට්ටියක් සාදා ස්වාමීන්වහන්සේගේ ගෘහයේ දොරකඩ පිටතින් තබන ලෙස රජ අණකෙළේය. පරිච්ඡේදය බලන්න |