2 ලේකම් 23:10 - Sinhala New Revised Version10 මුළු සෙනඟ එකිනෙකා තම තමාගේ ආයුධ අතේ ඇති ව දේව මාලිගාවේ දකුණු පැත්තේ සිට දේව මාලිගාවේ වම් පැත්ත දක්වා පූජාසනයත්, දේව මාලිගාවත් ළඟ රජු වටකර සිටෙව්වේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201810 මුළු සෙනඟ එකිනෙකා තම තමාගේ ආයුධ අතේ ඇති ව දේව මාලිගාවේ දකුණු පැත්තේ සිට දේව මාලිගාවේ වම් පැත්ත දක්වා පූජාසනයත්, දේව මාලිගාවත් ළඟ රජු වටකර සිටෙව්වේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version10 මුළු සෙනඟ එකිනෙකා තම තමාගේ ආයුධය අතේ ඇතුව ගෘහයේ දකුණු පැත්තේ සිට ගෘහයේ වම්පැත්ත දක්වා පූජාසනයත් ගෘහයත් ළඟ රජු වටකර සිටෙවුවේය. පරිච්ඡේදය බලන්න |