2 ලේකම් 2:17 - Sinhala New Revised Version17 සලමොන් ඉශ්රායෙල් දේශයෙහි සිටි සියලු විදේශීන් තමාගේ පිය වූ දාවිත් ඔවුන් ගණන් කළ ලෙස නැවත ඔවුන් ගණන් කෙළේ ය. ඔව්හු එක්ලක්ෂ පණස්තුන්දාස් හයසියයක් වූවෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201817 සලමොන් ඉශ්රායෙල් දේශයෙහි සිටි සියලු විදේශීන් තමාගේ පිය වූ දාවිත් ඔවුන් ගණන් කළ ලෙස නැවත ඔවුන් ගණන් කෙළේ ය. ඔව්හු එක්ලක්ෂ පනස්තුන්දාස් හයසියයක් වූවෝ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version17 සාලමොන් ඉශ්‍රායෙල් දේශයෙහි සිටි සියලු විදේශීන් තමාගේ පියවූ දාවිත් ඔවුන් ගණන් කළ ලෙස නැවත ගණන්කෙළේය; ඔව්හු එක්ලක්ෂ පනස් තුන්දාස් හසියයක් වූවෝය. පරිච්ඡේදය බලන්න |