1 සාමුවෙ 28:22 - Sinhala New Revised Version22 ඒ නිසා දැන් ඔබේ දාසී කියන දේ අසා ඔබ ඉදිරියෙහි කෑම තබන්නට මට අවසර දී, ඔබ මාර්ගයෙහි යන කල ඔබට ශක්තිය ඇති වන පිණිස කෑම කනු මැනවැ”යි කීවා ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201822 ඒ නිසා දැන් ඔබේ දාසී කියන දේ අසා ඔබ ඉදිරියෙහි කෑම තබන්නට මට අවසර දී, ඔබ මාර්ගයෙහි යන කල ඔබට ශක්තිය ඇති වන පිණිස කෑම කනු මැනවැ”යි කීවා ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version22 ඒ නිසා ඔබත් දැන් ඔබගේ දාසීගේ වචන අසා, ඔබ ඉදිරියෙහි රොටි කෑල්ලක් තබන්ට මට අවසර දී, ඔබ මාර්ගයෙහි යන කල ඔබට ශක්තිය ඇතිවෙන පිණිස කෑව මැනවැයි කීවාය. පරිච්ඡේදය බලන්න |