1 සාමුවෙ 25:15 - Sinhala New Revised Version15 ඒ තරුණයෝ නම් ඉතා හොඳින් අපට සැලකුවෝ ය. අපි කෙත්වල සිටිය දී ඔවුන් සමඟ ගැවසුණ මුළු කාලයේ දී අපට අනතුරක් වුණේ වත්, අපෙන් කිසිවක් නැති වුණේ වත් නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201815 ඒ තරුණයෝ නම් ඉතා හොඳින් අපට සැලකුවෝ ය. අපි කෙත්වල සිටිය දී ඔවුන් සමඟ ගැවසුණ මුළු කාලයේ දී අපට අනතුරක් වුණේ වත්, අපෙන් කිසිවක් නැති වුණේ වත් නැත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version15 ඒ මනුෂ්‍යයෝ නම් අපට ඉතා යහපත්ව සිටියෝය, අප කෙත්වල සිටියදී ඔවුන් සමඟ ගැවසුණු මුළුකාලයේදී අපට අන්තරායක් වුණේවත් අපෙන් කිසිවක් නැතිවුණේවත් නැත. පරිච්ඡේදය බලන්න |