1 සාමුවෙ 21:4 - Sinhala New Revised Version4 පූජක තෙම දාවිත්ට පිළිතුරු දෙමින්, “ශුද්ධ රොටි මිස වෙන රොටි මා ළඟ නැත: සේවකයෝ ස්ත්‍රී සේවනයෙන් වැළකී සිටියෝ නම්, ඒවා දෙන්නට පුළුවනැ”යි කීවේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20184 පූජක තෙම දාවිත්ට පිළිතුරු දෙමින්, “ශුද්ධ පූප මිස වෙන පූප මා ළඟ නැත: සේවකයෝ ස්ත්‍රී සේවනයෙන් වැළකී සිටියෝ නම්, ඒවා දෙන්නට පුළුවනැ”යි කීවේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 පූජකයා දාවිත්ට උත්තරදෙමින්: ශුද්ධ රොටි මිස වෙන රොටි මා ළඟ නැත; සේවකයෝ ස්ත්‍රීන්ගෙන් වැලකී සිටියෝනම් දෙන්ට පුළුවනැයි කීවේය. පරිච්ඡේදය බලන්න |